දෛනික කසළ එකතු කිරීමේ වැඩසටහන 2026
අයගම නගරයේ අයගම ප්‍රාදේශීය සභාව විසින් හඳුන්වා දී ඇති කසළ එකතු කිරීමේ වැඩසටහන මඟින් දිරාපත් වන සහ නොදිරන අපද්‍රව්‍ය නියමිත වේලාවට එකතු කිරීම තුළින් නිසි අපද්‍රව්‍ය කළමනාකරණය සහතික කෙරේ. පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වා ගැනීම සඳහා පදිංචිකරුවන් කසළ වෙන් කර නියමිත දිනවල භාර දිය යුතුය.
APS