Office Address

123/A, Miranda City Likaoli
Prikano, Dope

Phone Number

+0989 7876 9865 9
+(090) 8765 86543 85

Email Address

info@example.com
example.mail@hum.com

පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය - 2026

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්

අයගම ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලබන විශේෂ වැඩසටහන් මාලාව 2026 සැප්තැම්බර් 14 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වේ.

දිනපතා පැවැත්වෙන විශේෂ වැඩසටහන්:

09.14 (සඳුදා): සමාරම්භක උත්සවය

09.14 (සඳුදා): ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනය
09.15 (අඟහරුවාදා): මහජන උපයෝගිතා දිනය 
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය

09.16 (බදාදා): පරිසර සහ රුක්රෝපණ දිනය 
ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය

09.17 (බ්‍රහස්පතින්දා): සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය | රෝගී සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර දිනය

09.18 (සිකුරාදා): සාහිත්‍යය, අධ්‍යාපනය, පුස්තකාල සහ ක්‍රීඩා දිනය

09.19 (සෙනසුරාදා): සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්තිය

සංවිධානය හා මෙහෙයවීම:
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

අයගම ප්‍රාදේශීය සභාව

තේමාවෙන් බලගන්වෙන මෙම වැඩසටහන් මාලාව සඳහා ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරන්නෙමු!

Share: