රජයේ දැන්වීමයි
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව.
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව
කිරුම් හා මිනුම් උපකරණ මුද්‍රා තැබීම
2025 දෙසැම්බර් මස 16, 17, 18 දිනයන්හිදී පෙ.ව 9.30 ත් ප.ව 2.00 ත් අතර අයගම ප්‍රාදේශීය සභා කාර්යාලයේදී සිදුකෙරේ.
ලේඛනය බාගත කිරීමට පහත සබැඳිය ක්ලික් කරන්න.